පාසැල් ලමුන්ට පාරම්පරීක වී වර්ග
Traditional varieties of rice for school children
3000 ටත් වඩා වැඩි ප්‍රමානයක් ඇති දේශීය පාරම්පරීක වී වර්ග අනාගතයේ පැවැත්ම සදහා පාසැල් ලමුන් අතර ජනප්‍රිය කරවීමට අවශ්‍ය වී ඇත. There are more than 3000 indigenous rice varieties that need to be popularized among school children for future survival.
මෙ සදහා ගතහැකි පියවරයන් මොනවාද? What steps can be taken for this?
මෙතරම් වී වර්ග වගා කලේ මොකටද? Why was so much rice varieties planted? බත් කන්නද? කිරිබත් කන්නද? නැහැ විවිධ රෝග වලින් වැලකී සිටීම සදහා ආහාරය ඖෂධ වන වග දැනගන සිටි නිසා විවිධ ඖෂධීය කැඳ වර්ග නිර්මානය කර භාවිතා කිරීමටය. Eat rice?, Eat milk rice? No, because they knew that food is medicine to avoid various diseases, they created and used different types of medicinal herbs rice porridge.
හෙලයේ පැරණිතම වී වර්ග 53ක් 53 oldest rice varieties in Ceylon