''.. වංශාධිපති තුමනි, ඌව වෙල්ලස්සට ගිය මගේ ප්‍රථම නිල ගමනින් පසු මගේ හිත තුළ බලවත් හැඟීමක් ඇති විය. ඌව සහ වෙල්ලස්ස, ලක්දිව වනෝද්‍යානයක් යයි මට කිව හැකිය. එහි සෑම ප්රදේශයක්ම ගොවිතැන් කොට තිබේ. මුලු ප්‍රදේශයම පලතුරු ගස් වලින් පිරී පවතී. වංශාධිපතිතුමනි, ඌව වෙල්ලස්සේන් නිපදවන වී වලින් මුළු රටම ස්වයංපෝෂිත කිරීමට හැකි වනවා පමණක් නොව, ඉන්දියාවටද සහල් සැපයිය හැකිය....''