අපේ ලංකාවෙ සිංහලයා සහ මී ගස අතර කෘෂිකාර්මික,ආහාරමය සහ ඖෂධීය සම්බන්ධතාවය වසර පන්දහසකට වඩා අතීතයට දිවයයි. මෙතරම් වටිනා මී වෘක්ෂය රාවනා රජු ඖෂධ සදහා භාවිතා කරන්නට ඇති, එදා සිටම රාජ අනුග්රහය ලැබූ මී ගස ඉංග්රීසින්ගෙ පාලනයේදි සිංහලයාගෙ අභිමානය නැති කිරිම සදහා රාජ්ය බලය යොදා විනස කර ඇත. නැවතත් එක ගසකින් මෙතරම් ප්රයෝජන ගතහැකි බව ලෝකයට පෙන්වාදිම අපගෙ වැයමයි.madhukaCeylon The agricultural, dietary and medicinal link between the Sinhalese and the Mee Tree of Sri Lanka dates back more than five thousand years. The Mee tree, which the King Rawana used for medicinal purposes, has since been used by the state-sponsored Mee tree Since then, has used the power of the state to undermine the dignity of the Sinhalese.to rule the Sinhalese in the rule of the English. madhukaCeylon