අද මේ කියන්න හදන්නෙ මී පැණි වලින් අපිට ඇති වාසි කිහිපයක් ගැන. හැබැයි මේ වාසි අත් කරගන්න නම් හොඳම ස්වභාවික මී පැණි ලබාගන්න ඕන. වෙළඳපලේ අද වෙනකොට තියෙන්නෙ සීනි කලවම් කරපු බාල තත්ත්වයේ මී පැණි නිසා උසස් තත්ත්වයේ නියම මී පැණි පාවිච්චි කරන්න කියලත් අපි මතක් කරනව.
Vedhy Honey, වැදි හනි, කැළෑ මී පැණි ml 30 වැදි මී පැණි වල ප්‍රධාන ක්‍රියාවලි නම් රූපලාවන්‍ය, ඖෂධීය සහ දීර්ගායුෂ පවත්වා ගැනීමයිි. The main uses of Vedda honey are cosmetic, medicinal, and longevity.
අදුරු සම පැහැපත් කරන මී පැණි වලින් කරන්න පුළුවන් සත්කාර 3ක්
කුරුලෑ වලය මී පැණි, කුරුදු කුඩු වලින් කරන්න පුළුවන් සත්කාරය