රසායනික පොහොර වල ඇති බැර ලෝහ නිසා අපේ වකුගඩු විනාශ වනවා.
පුරාණේ අපේ කුඹුරු ටික පොහොර කලේ මී ගස . මී ගෙඩි කන්න ආවා වවුල්ලු වසුරු ( බෙටි ) දැමිමා.එයින් ගිනි පෙටිටි පියනක ප්මානයක යූරියා කිලෝ දෙක තුනක ඇති රසායනික සංඝටක තිබෙනවා.
වවුල් වසුරු වල ඇති සංඝටක ස්වභාවික ව දිරාපත් වන දෑ .බැර ලෝහ එහි නැහැ.ඇමෝනියා ,යූරියා , TDM පොහොර වලින් දෙන රසායනික උත්තේජනය දෙනවා. හැබැයි දිරාපත් නොවෙන බැර ලෝහ නැතුව .
පුරාණේ අපේ කුඹුරු ටික පොහොර කලේ මී ගස . මී ගෙඩි කන්න ආවා වවුල්ලු වසුරු ( බෙටි ) දැමිමා.එයින් ගිනි පෙටිටි පියනක ප්රමානයක යූරියා කිලෝ දෙක තුනක ඇති රසායනික සංඝටක තිබෙනවා.
මෙලෙසම ස්වාභාවික පලිබෝධ පාලනය මී ගසේ ඇති තවත් එක් ලක්ෂණයක්
මී ගහෙන් කුඹුරේදි මීයන්ට කෙමක් - දේශප්රිය අලහකෝන්
තේ වත්තට මී ගහෙන් පොහොර Fertilizer from the mee tree to the tea garden